අවශ්‍ය ද්‍රව්‍ය:
(Sponge එකක් සඳහා)
බිත්තර 10
සීනි ග්‍රෑම් 250
පිටි ග්‍රෑම් 250
වැනිලා තේ හැඳි 2
සීනි ග්‍රෑම් 250
පිටි ග්‍රෑම් 250
වැනිලා තේ හැඳි 2
සාදන ක්‍රමය:
මුලින්ම සීනි හා බිත්තර මිශ්‍ර කරන්න. එය ක්‍රීම් වනතුරු ගසා ගන්න. ඉන්පසු පිටි එක්කර ගන්න. (ටිකෙන් ටික එක් කිරීමෙන් ස්පොන්ජ් එක හොඳින් සාදා ගත හැකියි.) මෙයට කෝපි කුඩු ටිකක් හොඳින් මිශ්‍ර කරගෙන එය පෝරණුවේ සෙල්සියස් අංශක 180ක් උෂ්ණත්වයේ විනාඩි 20ක් පමණ බේක් කර ගන්න. කෝපි අයිසින් එක සඳහා කෝපි ක්‍රීම් බටර් අයිසින්වලට මිශ්‍ර කරමින් එයට කජුද එක්කර කේක් එකේ මැදට හා කේක් එකේ වටේ තවරා ගන්න. දැන් මේ ආකාරයට අලංකාර කර ගනිමින් අමුත්තන්ට පිළිගැන්විය හැකිය.
No comments:
Post a Comment